26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsSportsSports News

නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට.. තරග තහනමක් පනවා තිබේ… ඒ අනුව හෙට දිනයේ.. පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා තුන්වන 20-20 තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව දික්වැල්ලට අහිමි වෙයි.
දකුණු අප‍්‍රිකාව සමග පැවති සිවුවන එක්දින තරගයේදී හා ඔස්ටේ‍්‍රලියාව සමග පැවති දෙවන 20-20 තරගයේදී නිරෝෂන් දික්වැල්ලට එල්ල වී තිබු විනය විරෝදී චෝදනා සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

Shiran Viraj

තෙල්, විදුලිය භාවිතය හැකිතාක් අඩු කරන්න.. මේ අර්බුදය මා ඇති කල එකක් නොවේ..- ජනපතිගේ ජාතිය අමතීමේ ප‍්‍රකාශය මෙන්න….

Shiran Viraj

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj
Translate »