mediahumanrights.lk
Local NewsNews

පාතහේවහැට මාරස්සන වසා දැමේ..

පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළෙඳසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මාරස්සන නගරය හා අවට ප්‍රදේශවල ජංගම වෙළඳාමේ යෙදුනු පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

Related posts

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Shiran Viraj

මිල අඩුකළ සහල්වලට සීමාවක්

Shiran Viraj

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල

Shiran Viraj
Translate »