27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
EntertainmentEntertainment News

අද්භූත පවුලක ඉපදුනු තරුණයෙකුට සිදුවූ දරුණු ඛේදවාචකයක්

ත්‍රාසය හා භීතිය පිරි අද්භූත චිත්‍රපටයක් පෙබරවාරි 24 ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.
GETOUT  ලෙස නම් කළ මෙම චිත්‍රපටය කළු ජාතික තරුණයෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
නිර්මාණකරුවන් ප්‍රකාශ කරන්නේ අද්භූත පවුලක් නිසා තරුණයාට සහ තම ආදරවන්තියට සිදුවන කරදර සම්බන්ධ ත්‍රාස්‍යජනක සිදුවීම් මෙහි ඇතුළත්ව ඇති බවයි.
Jordan Peele විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනුයේ Bradley Whitford විසින්.
Getout  චිත්‍රපටය වෙනස්ම ආකාරයක රසවින්දනයක් දෙනු ඇතැයි චිනමා විචාරකයන්ගේ අදහසයි.
අද්භූත සිදුවීම් ඇතුළත් චිත්‍රපට රැසක්ද මෙම වසර තුළ තිරගතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Related posts

වොල්ගා කල්පනී, හර්ෂණ බෙත්මගේ සමඟ සොඳුරු කතාබහක්

Shiran Viraj

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj

ලොවක් නැරඹූ සුපිරි නළු ශාරුක් මහමගදී කළ අමුතු වැඩේ

Shiran Viraj
Translate »