mediahumanrights.lk
News Sports Sports News

නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට.. තරග තහනමක් පනවා තිබේ… ඒ අනුව හෙට දිනයේ.. පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා තුන්වන 20-20 තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව දික්වැල්ලට අහිමි වෙයි.
දකුණු අප‍්‍රිකාව සමග පැවති සිවුවන එක්දින තරගයේදී හා ඔස්ටේ‍්‍රලියාව සමග පැවති දෙවන 20-20 තරගයේදී නිරෝෂන් දික්වැල්ලට එල්ල වී තිබු විනය විරෝදී චෝදනා සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Shiran Viraj

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

Shiran Viraj

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..

Shiran Viraj