28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News

අද්භූත පවුලක ඉපදුනු තරුණයෙකුට සිදුවූ දරුණු ඛේදවාචකයක්

ත්‍රාසය හා භීතිය පිරි අද්භූත චිත්‍රපටයක් පෙබරවාරි 24 ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.
GETOUT  ලෙස නම් කළ මෙම චිත්‍රපටය කළු ජාතික තරුණයෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
නිර්මාණකරුවන් ප්‍රකාශ කරන්නේ අද්භූත පවුලක් නිසා තරුණයාට සහ තම ආදරවන්තියට සිදුවන කරදර සම්බන්ධ ත්‍රාස්‍යජනක සිදුවීම් මෙහි ඇතුළත්ව ඇති බවයි.
Jordan Peele විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනුයේ Bradley Whitford විසින්.
Getout  චිත්‍රපටය වෙනස්ම ආකාරයක රසවින්දනයක් දෙනු ඇතැයි චිනමා විචාරකයන්ගේ අදහසයි.
අද්භූත සිදුවීම් ඇතුළත් චිත්‍රපට රැසක්ද මෙම වසර තුළ තිරගතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Related posts

මට රඟ පාන්න බෑ කියූ අධ්‍යක්ෂ අද වැඩ නැතිව වේ‍ෙළ­නවා ජන­ප්‍රිය රංගන ශිල්පී අමිල අබේ­සේ­කර

Shiran Viraj

හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයි

Shiran Viraj

මම ගත්තු තීරණය හරියටම හරි – රනිල් මට හොද බිරිඳක්‌ වෙන්න පුළුවන්… – මේනකා

Shiran Viraj