NewsPolitical ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- කොට්ටච්චිShiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21013710 ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කීමටත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් එයා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි... Read more
Uncategorized විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…Shiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21036676 ඉදිරියේදී විදුලි ගාස්තු සියයට තිහකින් පහල දැමීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වැවිලි කර්මාන්ත ඇමතී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි ඒ අනුව විදුලි වාහන භාවිතය... Read more
Local NewsNews ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමතිShiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21023773 ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. එය ආණ්ඩුව විසින් ඇති කරන... Read more
NewsPolitical ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..Shiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21014661 ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල්... Read more
Local NewsNews CID පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. ආචාර්ය පට්ටම් දී ඇත්තේ සභානායක කාර්යාලයෙන්..Shiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21025323 රහස් පොලිස් නිලධාරින් විසින් පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ. ඒ අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් ඔහු... Read more
Local NewsNews ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..Shiran Viraj2024-12-21 by Shiran Viraj2024-12-21017084 රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, වාහන සඳහා අය කරන ඉහළ බදු ආදී කරුණු නිසා ආනයනික නවීන වාහන මිල ගණන් ඉකුත් 2020 වසරට සාපේක්ෂව... Read more
Local NewsNews මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..Shiran Viraj2024-11-28 by Shiran Viraj2024-11-28013690 පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි.... Read more
Local NewsNews මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..Shiran Viraj2024-11-28 by Shiran Viraj2024-11-28012466 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ. ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් හැටකට... Read more
Local NewsNews ගංගා 09ක් ගංවතුර මට්ටමේ…Shiran Viraj2024-11-28 by Shiran Viraj2024-11-28025472 පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා 09ක් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කැළනි ගඟ ,නිල්වලා ගඟ ,මහවැලි ගඟ ,යාන් ඔය,මා... Read more
Local NewsNews සංචාරක ආදායම 59%කින් ඉහළට.. ඩොලර් බිලියන දෙකහමාර පනී..Shiran Viraj2024-11-28 by Shiran Viraj2024-11-28012558 මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි. මේ... Read more