සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170310 සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද දින ගැසට් කිරීමට පියවර ගන්නා බව පවසයි. එහි ලේකම් කමල් පත්මසිරි මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය සංශෝධන 300කට... Read more
අද්භූත පවුලක ඉපදුනු තරුණයෙකුට සිදුවූ දරුණු ඛේදවාචකයක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170307 ත්‍රාසය හා භීතිය පිරි අද්භූත චිත්‍රපටයක් පෙබරවාරි 24 ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා. GETOUT ලෙස නම් කළ මෙම චිත්‍රපටය කළු ජාතික තරුණයෙකුගේ ජීවිතය වටා... Read more
පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170298 පකිස්ථානයේ සින්ද් පළාතේ සෙවාන් නම් නගරයේ මහත් ප්‍රසිද්ධියක් දරණ සුෆි පුදබිමට මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් බැතිමතුන් 72කු... Read more
ආනන්ද-නාලන්ද පාසල් ගැටුම රණ්ඩුවට ගියේ ඇයි දැයි ඇසුවාම දන්නෙ නෑ අයියල එන්න කිව්වා-පොලිසියෙදි කියලාShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170366 පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පාසලෙන් පිටතදී ඇතිවූ ගැටුම නිසා 6 දෙනෙකු රෝහල් ගතවූ අතර 10 දෙනෙකු මරදාන පොලිසියේද 5 දෙනෙකු බොරැල්ල... Read more
පාසල් යන්න බැහැයි කී සිසුවාට යන්නයි බලකළ පසුව ගෙල වැල ලා ගෙනShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170330 රඹුක්කන ගබ්බල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් පෙරේදා (15දා) පාසල් යන බව පවසා රඹුක්කන පොහොර ඔය අසල තිබූ වැලක ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ. මිය ගොස් ඇති... Read more
කොටස් වෙළඳපොල පහළටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170307 කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (16) පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 6173 යි දශම 7 යි 2 ක් ලෙසයි.... Read more
සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්‍ය සභාව අද රැස්වෙයිShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170260 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 08 වනදා රැස්වූ ඔවුන් තීරණය කළේ... Read more
රුපියල් ශත නිසා තවත් ගැටුමක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170246 රුපියල් ශත මුල්කර ගනිමින් මහ මග ඇතිකරගත් ආරවුලක් ඊයේ මෙන්ම අද දිනයේත් වාර්තා වුණා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අද මෙම ගැටුමට මැදි වූයේ ලංගම සහ පෞද්ගලික බස්... Read more
දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170324 දේශීය සහල් සඳහාත් පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ප්‍රකාශ කළා. වෙළඳපොලේ දේශීය සහල් ඉහළ මිල ගණන්... Read more
සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170293 සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත්... Read more