2026-08-08
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (16) පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 6173 යි දශම 7 යි 2 ක් ලෙසයි.
දිනය තුළ කොටස් මිලියන 37.2 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 633.1 ක්.

Related posts

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

Shiran Viraj

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Shiran Viraj

කොරෝනා යයි සැක කිහිප දෙනෙකු පුත්තලමෙන්.. 50ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »