ජනපති ඊයේ රාත්‍රියේ ලංකාවට එයිShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090275 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ඉන්දීය සාගර කලාපයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා. ඉන්දියානු සාගර කලාපයේ රටවල්... Read more
ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.Shiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090249 ”අපි එන පාරේ හමුදා කඳවුරක් තියෙනවා. ඔවුන් ඉඳීවි කියන බය අපිට තියෙනවා. එයාලා අපිට මොකුත් කරයි කියන එක නෙමෙයි. එයාලා ඉඳීම කියන එක හිතට මහා... Read more
වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ලShiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080289 ආණ්ඩුව ජනතාවට සවන්දීමට සුදානම් වුවත් වධකයන්ට සවන්දීමට සුදානම් නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම -දියගම පිහිටි... Read more
වාට්ටුවේදී මිය ගිය රෝගියාට මොචරියේදී පණ ඇවිත් !Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080297 මියගොස් ඇති බවට තීරණය කර මෘත ශරීරාගාරයට දැමු පුද්ගලයෙකුට නැවත පණ ලැබීමේ පුවතක් දියතලාව මුලික රෝහලෙන් වාර්තාවෙයි. පනස් දෙහැවිරිදි හල්දුම්මුල්ල බෙරගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම... Read more
විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080260 විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ.ෆූඩ් සමාගමට ලබා දී ඇති බව පරිසර සංරක්ෂණ භාරය අනාවරණ කරයි.... Read more
'අයියා'ගේ දයාබර වදන් හමුවේ තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ ගැහැණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණමShiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080296 මං ගැන හොයන්න කවුරුත් නැහැ… එයාලට වැඩ ඇති… දැන හෝ නොදැන එවන් පවක් කළ ඇය හිර ගෙදර කාන්තා වාට්ටුවේ සිටින්නේ හැඬු කඳුළෙන්ය. කොළඹ සිට කිලෝමීටර්... Read more
ජේම්ස් පැකර් යළි දිවයිනට..?Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080251 කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්‍රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට සූදානමක් ඇතැයි පුවත් වෙබ් අඩවි පවසනවා. ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයාට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක්... Read more
රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070232 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF ආයතනය ශ්‍රීලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් ප්‍රකාශ කොට ඇත්තේ රටේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධව ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යවරයාගේ දායකත්වය... Read more
සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවාShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070298 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි. එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා... Read more
‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයිShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070274 ‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයි – ධනුෂ් සමග යහනේ පෙම් සුව විඳි ගායිකාවක් ට්‍රීෂා හන්සිකා සන්චිතා ඇතුළු කොලිවුඩ් තරු ගණනකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පෙලක් අන්තර්ජාලයට... Read more