කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – VideoShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100312 කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල පුද්ගලයකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව අසල වැසිකිළියේ මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තාවන්නේ.... Read more
රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100309 රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි… තමාගේ පියා සංගීතය ගැන කිසිවක් ඉගැන්වූයේ නැති බවත් ක්ෂේත්‍රයේ කිසිවෙකු අඳුන්වාදුන්නේ නැති බවත් තමා තංහංචි... Read more
හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන සෝයාShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100309 සෝයා කිරි එහෙම නැත්තම් සෝයා අයිස්ක්‍රීම් බොහෝ පිරිස අතර ජනප්‍රිය ආහාරයක් .එමෙන්ම නවතම පර්යේෂණයන්ට අනුව සෝයා ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් පිලිකාවන්, හෘද රෝග ඇතුළු... Read more
මළගෙදර බඹර ප්‍රහාරයක් නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස් ලූ ලූ දුවතිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100288 නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා... Read more
අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100191 අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කාන්තාවන් සතුව තිබී අන්සතු ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්,... Read more
උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100248 අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අගදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ... Read more
මමත් දෙවෙනි කසාදයක් කරගත්තා -තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙන නෑ -ලෙලුම්Shiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090322 මමත් දෙවෙනි කසාදයක් කරගත්ත කෙනෙක් තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙනත් නෑ – බැබලිලත් නෑ -ලෙලුම් දැන් කියන කතාව…. වික්ටර් රත්නායක ගායකයා සම්බන්ධ පසුගියදා ඇති කළ හාහෝවට මූලිකයා... Read more
මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090346 රුපියල් මිලියන 193ක් වටිනා සිගරැට් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා. ගෘහ භාණ්ඩ අතර සගවා මෙම සිගරට් තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි රේගු... Read more
කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලාShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090260 හින්දු ලබ්ධික ප්‍රකට බොලිවුඩ් නිළි කරීනා කපූර් විවාහවී සිටින්නේ මුස්ලිම් ජාතික සයිෆ් අලි කාන් සමගිනි. හින්දු මුස්ලිම් භේද පවතින ඉන්දියාවේ ඔවුන්ගේ විවාහය මෙන්ම ඔවුන්ගේ දරු... Read more
ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයිShiran Viraj2017-03-09 by Shiran Viraj2017-03-090270 ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබඳව සංගණනයක් ජාතික ඖෂධ... Read more