බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230202 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට අහිමි වී තිබෙනවා. ඒ ඊයේ (22) පැවති පුහුණු එක්දින තරගයේ... Read more
අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230241 මෙම මස 25 වන සෙනසුරාදා දිනයේ දී ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ දී පැවැත් වීමට කටයුතු සම්පාදනය කර ඇති පෙරළියක ඇරඹුම දෙවන රැස්වීම සඳහා රජය විසින් ලබා... Read more
සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනකShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220259 විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ... Read more
විරෝධතා පා ගමනක් නිසා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220238 සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමනක් නිසා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.... Read more
වගා ලිඳට වැටුණු අලින් තිදෙනෙකු ගොඩගත් මෙහෙයුම (VIDEO)Shiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220273 ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වන අලීන් තිදෙනෙකු වැටී තිබුණා. මෙලෙස වැටී සිටි අලින් අතර කුඩා අලි පැටියෙකුද සිටියා. කෙසේ වෙතත් අලින් තිදෙනාගේ දිවි... Read more
රුසියානු තානාපති තුමාගේ ප්‍රකාශයShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220213 රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියාවේ නිල සංචාරයක නිරත විමට නියමිතව තිබෙනවා. ශ්‍රී... Read more
පොල් පටවලා වගේ සෙනග දාගෙන යන සැප බස් රථවලට ගහන දඩේට එරෙහිව මගීන් පාරට බහී – VideoShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220261 ‘‘60,000 ක් කවුද ගෙවන්නෙ..?“ ‘‘හයි ස්පීඩ්, ඉරි කැපුවට ලිව්වට කමක් නෑ..“ කොළඹ – පුත්තලම හරහා අනුරාධපුර මාර්ගයේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථවල නියමිත ප්‍රමාණය... Read more
විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220227 විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී එම් එස් බටගොඩ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (22) වරෙන්තු නිකුත් කළා. ඒ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ... Read more
ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයකShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220239 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි. ලෝක ජල දිනයද අදට... Read more
ලැප්ටොප් තහනමට හේතුව හෙළිවෙයිShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220298 ගුවන් මගීන් සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඊයේ (21) පැනවූ ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ තහනමට හේතුව අයි.එස් ත්‍රස්ත තර්ජනයක් බව වාර්තා වනවා. දෙරටේ බුද්ධි අංශයේ... Read more