රජිනි කාන්ත් යාපනයට එනවලුShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230302 දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ‍්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී... Read more
මහින්ද අමෙරිකා යයිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230288 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. බෙංගාලබොක්ක අවට සාගර කටයුතු පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන්... Read more
ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්නShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230270 ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න මෙහෙමයි මවක් වෙන්න බැරිව ලතවෙන කෙනෙක්ට මේය ඔබට ඉතාම වැදගත් දෙයක් වේවි…... Read more
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනගේ පඩි වැඩිවෙයිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230260 ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ක්‍රිකට් ක්‍රීඩකයන් සමග නව ගිවිසුමකට එළඹ තිබෙනවා. කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයන් වර්ග කර ඔවුන්ගේ වැටුප්තලද ඉහළ දමා ඇති බවයි... Read more
සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් 5000කට වන්දිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230279 19 වන සියවසේ පැවති නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් පනස්දහසක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභ කිරීම සඳහා වූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ... Read more
දුලාජ්ගේ තෝරා ගැනීම හරි ගිහින්Shiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230247 දුලාජ් විවාහ ගිවිස ගත්තා කියලා ආරංචියි? ඔව්. මම විවාහ ගිවිස ගත්තා. ලබන වසරේ විවාහ මංගල්‍ය ගන්න තමයි මේ දවස්වල කටයුතු සූදානම් කරගෙන යන්නේ. දුලාජ්ගේ ඒ... Read more
රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්Shiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230226 අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවට ඊයේ (23) රාත‍්‍රීයේ වනඅලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එයින් ගබඩාවේ දොරටුවකට හානි සිදුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන්... Read more
ඔළුව උදුම්ම ගත්තා නම් මට සම්මාන ලැබෙන්නේ නැහැShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230275 මෙවර Slim Nielsen Peopels Award ජනප්‍රියම ටෙලි නිළිය සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රිය නිළි සම්මාන එකපිට එක ලැබෙද්දී ආඩම්බරයෙන්ද ඉන්නේ? නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔළුව උදුම්මා... Read more
මහින්ද හෙට ජනපති කොමිසම හමුවටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230296 මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට... Read more
අඹු-සැමි යුවළ මැරුවාට යුවළක් පොරකයටShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230264 පාණදුර උතුරු පෙදෙසේ කදුරුදූවේ නිවසක පදිංචිවී සිටි අඹු-සැමි යුවළක් අමානුශික ලෙස පහරදී ඔවුන්ගේ කුලි නිවසේදීම මරා දැමීම සම්බන්ධ අධිචෝදනාවට වරදකරුවන් වූ අඹු-සැමි යුවළකට පාණදුර පළාත්බද... Read more