පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160268 වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට රාජ්‍ය ආයතනයක්... Read more
ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160299 අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී තිබෙනවා. ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160272 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා. ඒ, කැන්බරා නුවර ඊයේ පැවති ඕස්ට්‍රේලියානු... Read more
පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160289 මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා. එහි... Read more
තනි තීරණ නොගන්නා බව ජනපති කියයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160296 මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම තම පෞද්ගලික අභිමතය මත නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීමකට අනුව ලබාදුන් පත්වීමක් බව ජනාධිපති මෛත්‍රීපාල... Read more
ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇපShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160269 කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා අවවාද කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කළා. ඒ... Read more
පිටිය මවිත කරමින් පළමු පන්දුවාරයේම මාලිංගගේ පන්දුව කඩුල්ල සොයාගිය හැටිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160228 සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතර පන්දුවාර 20 පුහුණු තරගය අද පැවැත්වුණේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම... Read more
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160239 ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී මීට සුළු වේලාවකට පෙර දිව්රුම් දුන්නේ ය. ඒ, රාජ්බවන්හිදී ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර් රාව් ඉදිරියේදී ය.... Read more
මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ගැන කොළ එළියක්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150235 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි්‍රතාන්‍ය සූදානම් වෙයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාවට වාසි සහගත වනු... Read more
කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක සිසු ගැටුමකින් 6 කට තුවාලShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150231 කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් කිහිපයක සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.... Read more