පැයට කිලෝමීටර් 407ක වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් පොලිසියටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270244 පැයට කිලෝමීටර් 407ක් එනම් පැයට සැතපුම් 253ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මෝටර් රථය සිය සේවා සඳහා යොදා ගැනීම ඩුබායි පොලිසිය ආරම්භ කර තිබෙනවා.... Read more
පොල් මිල ඉහළ යාමෙන් අතුරු නිෂ්පාදනත් හිඟ වෙයිShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270273 පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා. වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට... Read more
සිඟමන් යෙදෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන ආසියාවේ ලොකුම වංචාකාරයාShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270313 යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් සුඛෝපභෝගී ජිවිතයක් ගෙවන පුද්ගලයෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොහු වයස අවුරුදු 32 ක් වූ බෙන්ජමින් හොල්ස්ට් නම් ජර්මානු ජාතිකයෙකු... Read more
අමතක වූ කුලසේකර අවසානයේ ශ‍්‍රී ලංකා පිලට කැඳවයිShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270238 බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඉකුත් දා නිමා වූ ... Read more
විමල් අධිකරණයට අපහාස කරනවාලුShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260242 අධිකරණ තීන්දුවකට එරෙහිව උපවාස සිදු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ උපවාසය පිළිබඳ අදහස් දක්වමින් කළුතර පැවති... Read more
අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණාShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260243 රණවිරුවන්ට දඞුවම් කරවීම සඳහා අන්තර් ජාතික වශයෙන් එල්ල වන බලපැම් සමනය කරගැනීමට හැකි වු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා... Read more
රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260242 අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට... Read more
සරසවියේ ඇති වුණ මිතු දම මුහුණු පොතෙන් ආදරයට පෙරළුණා… රුවන් වික්‍රමසිංහShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260304 තනිකම ජීවිතේ බිලිඅරන් තිබුණ හැන්දෑවක තරු එළිත් පැතුව හිතකට පුරා හඳක් ලැබුනම දැනෙන ප්‍රීතිමත් හැඟුම ඔයාට දැනිල තියෙනවද?. ඇත්තම කියනවා නම් මම තවමත් වචන හොයනවා.... Read more
එරංග පෙම්වතෙක්‌ලු…!Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260202 Öමේ දවස්‌වල කාර්ය බහුලයි වගේ ඇත්තටම ඔව්. අවිවේකය මැද වුණත් හොඳින් කල්ගෙවනවා. Öඅවිවේක වෙන්න හේතුව කියමුකො සංජය නිර්මාල්ගෙ “ප්‍රාණ” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.... Read more
ගබ්සා වාර්ෂික උපත් සංඛ්‍යාවත් පරදවයිShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260354 ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හරිස්‌චන්ද්‍ර යකන්දාවල මහතා... Read more