විමල් අධිකරණයට අපහාස කරනවාලුShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260239 අධිකරණ තීන්දුවකට එරෙහිව උපවාස සිදු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ උපවාසය පිළිබඳ අදහස් දක්වමින් කළුතර පැවති... Read more
අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණාShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260230 රණවිරුවන්ට දඞුවම් කරවීම සඳහා අන්තර් ජාතික වශයෙන් එල්ල වන බලපැම් සමනය කරගැනීමට හැකි වු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා... Read more
රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260238 අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට... Read more
සරසවියේ ඇති වුණ මිතු දම මුහුණු පොතෙන් ආදරයට පෙරළුණා… රුවන් වික්‍රමසිංහShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260300 තනිකම ජීවිතේ බිලිඅරන් තිබුණ හැන්දෑවක තරු එළිත් පැතුව හිතකට පුරා හඳක් ලැබුනම දැනෙන ප්‍රීතිමත් හැඟුම ඔයාට දැනිල තියෙනවද?. ඇත්තම කියනවා නම් මම තවමත් වචන හොයනවා.... Read more
එරංග පෙම්වතෙක්ලු…!Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260199 Öමේ දවස්වල කාර්ය බහුලයි වගේ ඇත්තටම ඔව්. අවිවේකය මැද වුණත් හොඳින් කල්ගෙවනවා. Öඅවිවේක වෙන්න හේතුව කියමුකො සංජය නිර්මාල්ගෙ “ප්‍රාණ” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.... Read more
ගබ්සා වාර්ෂික උපත් සංඛ්‍යාවත් පරදවයිShiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260350 ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා... Read more
මහින්ද රාජපක්ෂට එල්ල වූ චෝදනා කෝ?Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260297 යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.... Read more
මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260273 මැගසින් බන්ධනාගාරයේ රඳවා සිිටින පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක් ඇතිවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා. බන්ධනාගාර ආරංචි තුළින් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ මේ වනවිට... Read more
අපි පාවිච්චි කරන කාසි වලට එන අලුත් මෝස්තරේ මෙන්නShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240292 නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක්... Read more
මෛත්‍රී-පුටින් මිත්‍රත්වය නව කඩඉමක් වේවි!Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240250 ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර ගොඩනැඟී ඇති සමීප මිත්‍රත්වය දෙරටේ ද්වී පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය... Read more