උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණුShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290295 උත්සව සමයත් සමඟ වෙළෙඳපල තුළ සහල් මිල ඉහළ යා හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඩි.කේ.රංජිත් මහතා පෙන්වා දෙන්නේ මේ වන... Read more
‘බිය නොවන්න‘ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290244 දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය... Read more
සාමාන්‍ය පෙල ‘ඒ-9’ ගත් සිසු සිසුවියන් 8224යි..Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290311 2016 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙල විභාගයේදී සියළු විෂයයන්ට ‘ඒ’ සාමාර්ථ ලබා ගත් සිසු සිසුවියන් ගණන 8224කි. විභග කොමසරිස් ජනරාල්වරයා පවසන්නේ ගිය වසරේ එම සංඛ්‍යාව... Read more
අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290214 එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු කැබිනට් මණ්‌ඩල සංශෝධනයක් සිදු කිරීමට අපේක්‍ෂාවක් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ ඇමැතිවරුන් සහ පළාත් ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ... Read more
ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290254 ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් පසුගිය දිනක සමාජ ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ ඇය ඉතාමත් සංවේදී වෙමින් නිකුත් කළ වීඩියෝවක්... Read more
ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත‍්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290248 පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. ආණ්ඩුව සතුටු කදුළු වගුරුවමින් සිටිනවා.... Read more
ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290271 බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.... Read more
රුපියල තවත් බාල්දු වෙයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290238 2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24... Read more
උදැසන නවයේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශවලට පැය 15 ක් ජලය කැපේShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290267 අද උදෑසන නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ හා අවට ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස,... Read more
පොල් රුපියල් 80ටShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280299 උත්සව සමය ළඟ එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. වෙළඳපොළේ ප‍්‍රමාණවත්... Read more