ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080219 ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය මේ වන විට රටේ ප්‍රදේශ ගණනාවකම ව්‍යාප්ත වී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසන්නේ... Read more
අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080234 අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත් තත්ත්වයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ එලෙස අධීක්ෂණ නිලධාරීන් පත් කිරීමේදී... Read more
සයිටම් ගැන ආණ්ඩුව ගෙන ආ යෝජනාවලියට වෛද්‍ය සංගමයේ විරෝධයShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080336 සයිටම් ගැටලූව විසදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ... Read more
නාය ගිය අරණායක දැව සංහාරයක්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080252 පසුගිය වසරේ දරුණු නාය යෑමකට ලක්වූ අරණායක ප‍්‍රදේශයේ විශාල වශයෙන් ගස් කපා දැමීම සිදු වන බව අනාවරණ වි තිබෙනවා. අරනායක ප‍්‍රාදේශිය ලේකම් ඉසෙඩ් ඒ එම්... Read more
පළාත් පාලන සංසදයෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070244 තවත් දින කිහිපයකින් පළාත් පාලන ආයතන විසිරුවා හැර වසර දෙකක් ගත වී ඇති බවත් පළාත් පාලන ඡන්දය කඩිනමින් නොපවත්වන්නේ නම් ඡන්දය පවත්වන තුරු රටේ සියලු... Read more
අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070258 උත්සව සමයේ වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිඟයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. වෙළඳපොළ තුළ සහල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල... Read more
පෞද්ගලික පාසලක සිසුවෙක් සහ සිසුවියක් පොලිස් අත්අඩංගුවේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070194 නිවෙස්වලින් බැහැරව දින දෙකක් ක්‍රීඩාංගණයක ගත කළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර සිසුවෙකු හා සිසුවියක අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, කටුනායක පොලිසිය විසින්. පහළොස් හැවිරිදි මෙම... Read more
පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනීShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070250 පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක්... Read more
රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුටShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070287 ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. මෙම අනතුරෙන් පුද්ගලයින්... Read more
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070316 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) පෙරවරු අටට දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. රෝහල් රැසක සංචාරය... Read more