චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090223 මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටින ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් එම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. තිහගොඩ ප්‍රදේශයේ පිහිටි... Read more
රිය අනතුරින් 2ක් නොඑන ගමන් යයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090210 නිට්ටඹුව, කොන්ගස්දෙණිය හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව... Read more
කොළඹ ජාතික රෝහලේ ජල කුළුණට නගින්න ගිය දෙදෙනෙක් අල්ලයි – වස මුසු කරන්න දැයි සැකයක්Shiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090267 කොළඹ ජාතික රෝහලේ ජල කුළුණ මතට අනවසරයෙන් නැඟීමට උත්සහ කළ බව කියන වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරියක ඊයේ (08) රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට ගැණුනා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ... Read more
අනුරාධපුරයම හඬවමින් 30හැවිරිදි මවක් දියණියන් දෙදෙනා ලිඳට දමා අවසන් ගමන් ගිය හැටි – VideoShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090310 මියයාමට පෙර ලිපියක් ලියලා… “අම්මලාට ඇඳුම් ගත්තා තව දවස් දෙක තුනකින් එන්නම් කිවුවා” “කවුද දොරට තට්ටුකරනවා කිවුවා, දවස් දෙකක් අප්පච්චි ඇවිත් හිටියා” අනුරාධපුර – විහාරකලංචිය ... Read more
කිරුළපන සුපිරි මහල් නිවසක කළ රුසියානු ගණිකා ජාවාරමක් හෙළිවෙයි – VideoShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090216 සංචාරක වීසා මත මෙරටට පැමිණි රුසියානු ජාතික කාන්තාවන් පිරිසක් කොළඹ කිරුළපන ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලීපදනම මත ලබාගෙන සංවිධානාත්මක ගණිකා ජාවාරමක් සිදුකර ගෙන... Read more
නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090208 තලෙයිමන්නාරම නාඩුකුඩා ප්‍රදේශයේ වළදමා තිබු ආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මිලීමීටර් 40 වර්ගයේ ග්‍රෙනේඩ් විදින දෙකක් , මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි දෙකක්, ... Read more
ඉදිරි කන්නයේ නොමිලේ බිත්තර වීShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090228 රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගත හැක්කේ සෑමවිටම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ සැළසුම් සහ ඉලක්ක තුලින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට... Read more
ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090227 ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් වෙඩි තැබූ... Read more
හකීම් ජනමත විචාරණයක් ඉල්ලයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090255 ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ජනමත විචාරණයක් ද අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. එහි නායක, අමාත්‍ය රාවුෆ් හකීම් සඳහන් කළේ... Read more
පෙරේදා ඇප ලැබුණු විමල් හදිසියේ පිරිසක් සොයා බන්ධනාගාරයට එයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090244 ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (08) පස්වරුවේ යළි කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. ඒ, තමන් බන්ධනාගාරගතව සිටිය දී උදව් උපකාර කළ පිරිසට... Read more