මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100222 නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්... Read more
උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100249 පවතින උෂ්ණ අධික කාලගූණ තත්ත්වය මැයි මාසය අවසන් වන තුරු පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කලගුණ විදයා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය... Read more
සුළඟින් නිවාස 29ට හානිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100241 වව්නියාව, අන්නානගර් සහ කාර්කාසිංනකුලම් ප්‍රදේශවලට බලපෑ තඳ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ. ඊයේ (09) පස්වරුවේ අධික වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති... Read more
පොලිස් වෙස් ගෙන සුදු වෑන් එකකින් ඇවිත් අයෙකු පැහැරගනීShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100204 සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් කැකිරාව ඉපලෝගම පුංචිකුළම ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඒ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියට... Read more
මාලිංගගේ ආගමනයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය ලබයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100204 මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වුණා. ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක්... Read more
බක්පුර පසලොස්වක පොහොය දිනය අදShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100247 බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර... Read more
අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100243 කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන... Read more
අද සිට සතොස බඩු මල්ලක් සහනදායි මිලකටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100232 උත්සව සමය වෙනුවෙන් අද (10) සිට රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් සහනදායි මිලට වෙළඳපොළට නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර... Read more
පසුගිය රජයේ දුෂණ, වංචා සියල්ල ගැන ලඟදීම හෙළිදරව්වක්Shiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090257 පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය... Read more
අමාත්‍යාංශ 38 ක් අසාර්ථකයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090206 ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක් ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ... Read more