රෝගීන් නැත්තම් හෙද සේවයක් අවශ්‍ය නෑShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100228 හෙද සේවයේ සියලු දෙනාට පහසුකම් හිමිවන්නේ රටේ රෝගීන් සිටින නිසා බවත් රෝගීන් නොමැතිනම් හෙද සේවයක් අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද... Read more
පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100231 තමන්ට සහ මවට පොලිස් නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන පහර දීමකට එරෙහිව මාදම්පේ ප‍්‍රදේශයේ කාන්තාවක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. අදාළ... Read more
දුරකථන ආයතනයක කළමණාකරුගේ හිසට පොල්ලකින් ගැසූ සේවකයෙක් අත්අඩංගුවටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100223 බදුල්ල නගරයේ ජංගම දුරකථන ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකුට පහරදුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාල කළමනාකාරවරයාගේ හිසට පොල්ලකින් පහර දී ඔහුගේ නිවසට ද ගිනිතබා ඇති... Read more
අවුරුද්ද නිවාඩු නෑ කියා පොලිස් පොඞ්ඩන්ගෙන් චෝදනාShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100229 එලඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් කෙටි නිවාඩුවක් හෝ ලබා දීමට තම ජේ්‍යෂ්ඨ නිළධාරීන් පියවර ගෙන නොමැති බවට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් චෝදනා... Read more
රියදුරාට පහරදී, මංකොල්ල කා, ත‍්‍රීරෝද රථයත් පැහැරගෙනShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100195 ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ දී ත‍්‍රීරෝද රථයක් පැහැර ගෙන ගොස් තිබෙනවා. කුළී ගමනක් යන මුවාවෙන් ත‍්‍රීරෝද රථයේ ගිය පිරිසක් එහි රියදුරාට පහරදී ඔහු සතුව තිබූ ජංගම... Read more
පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100289 පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනයකර පිරිකර පූජාකිරීම ඇතුළු... Read more
අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලිසියෙන් වෙඩිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100216 අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලිසිය ඊයේ (09) රාත්‍රියේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, කල්එළිය – මැදගම්පිටිය මාර්ගයේ මුද්දරගම හන්දිය ප‍්‍රදේශයේදීයි. අධික වේගයෙන්... Read more
උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100215 සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ... Read more
රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100295 ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ත් 17ත් අතර පසුවන ළමුන්ගෙන් 78,345 දෙනෙකු ආබාධිතයින් බව ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ඉකුත් 2016 වර්ෂයට අදාළවයි... Read more
තෙල් ටැංකි එකඟතාව "ශ්‍රී ලංකාවට 10 යි – ඉන්දියාවට 14 යි"Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100219 බදු ගිවිසුමක් යටතේ ත‍්‍රීකුණාමලය ගබඩා සංකීර්ණයේ ඇති තෙල් ටැංකි 14 ක් ඉන්දියාවට ලබාදීම සඳහා ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා.... Read more