සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අදShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130259 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද (13) රාති‍්‍ර 7.40 සිට හෙට (14) උදැසන 8.28 දක්වා යෙදී තිබෙනවා. ඊට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ... Read more
මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයිShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130229 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙවර IPL තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ සිය ආයතනය දැනුවත් කරමින් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය... Read more
අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130249 ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ... Read more
ගොවීන්ට වන්දි මුදල් ලබා දීම අලුත් අවුරුද්දට පෙරShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120269 නියං තත්ත්වයට මුහුණ දුන් ගොවි පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමේ කටයුතු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.... Read more
තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120269 ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජපාන අග්‍රමාත්‍ය උපදේශක ආචාර්ය හිරෝතෝ ඉසුමි පත්... Read more
ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120263 2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා. ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි.... Read more
රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීමShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120309 රෝගීන්ගේ ඞී එන් ඒ පරීක්‍ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී තිබෙනවා. අමෙරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන්... Read more
උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120314 උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග... Read more
සමගිපුරේ පිරිසකුයි පොලිසියයි අතර ගැටුමක් – තත්ත්වය පාලනය කරන්න පොලිසිය වෙඩි තබයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120319 මහඔය කොඩිතුවක්කුතලාව සමගිපුර ප‍්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. සිවිල් පුද්ගලයින් පොලුවලින් කළ පහරදීම් නිසා පොලිස් නිළධාරීන් පස් දෙනෙකු එහිදී තුවාල ලබා... Read more
13 හැවිරිදි නැගණිය දූෂණය කළ 17 හැවිරිදි සොහොයුරා දැලේShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120368 තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් සැකපිට හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙදරේරුවෙකු ලෙසින් සේවය කරන හලාවත –... Read more