කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්Shiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170272 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. මේ... Read more
අගමැති වියට්නාම නිල සංචාරය අරඹයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160267 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වියට්නාම නිල සංචාරය ආරම්භ කරමින් එරට හැනොයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වී තිබේ. වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය අමාත්‍යවරයා... Read more
වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160244 වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 යි ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහලුමක් හමු වූ... Read more
කලපුවල කකුළුවන් වගා කිරීමට නව ව්‍යපෘතියක් ඇරඹේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160272 තෝරාගත් කරදිය කළපු ආශ‍්‍රිතව කකුළුවන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පැවසුවේ කලපුවල කකුළු ගහණය මිනිස් ක‍්‍රියාකාරකම් නිසා... Read more
හසලක ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160207 හසලක පොලිස් බල ප‍්‍රදේශයේ තුනේ කණුව ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. අදාළ නිවසේ හිමිකරුවන් විසින් සිදු කළ දැනුම්දීමක් අනුව එම අත්බෝම්බය... Read more
මැයි දිනයට ගෝල්ෆේස් එන්න.. නැතිනම් කැම්බල් හෝ ගැටබේ යන්න..- බැසිල් අමුතු කතාවක් කියයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160281 ආණ්ඩුව විසින් ගෙනියන ජනාතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කිරීමට ආණ්ඩුවට විරුද්ධ සියලු පාර්ශවයන් අත්වැල් බැද ගත යුතු බවත් එහි විශාලතම ආණ්ඩු විරෝධී ජනතා මැයි රැලිය මහින්ද... Read more
පාස්කු ඉරිදා දිනය අදයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160281 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උට්ඨානය වීම සිදුවු පාස්කු ඉරිදා දිනය අදයි. පාස්කු උත්සවයට පෙර පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් කිතුණු බැතිමතුන් විසින් සමරනු... Read more
අගමැති වියට්නාමයට යයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160242 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) වියට්නාමයේ නිල සංචාරයක නිරත වෙයි. වියට්නාම අග්‍රමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මහතාගේ ආරාධනයකට අනුව අග්‍රමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වන බව... Read more
කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් එයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160315 මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යොමුකිරීමට ජපාන රජය තීරණය කර තිබේ. ඔවුන් විසින් ඊට අදාළව... Read more
නංගිගේ විලාපයට අවදි වූ අයියා පියාගේ කාම ආශාව දැක අසරණ වෙයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160290 අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන්... Read more