2026-07-09
mediahumanrights.lk
NewsSportsSports News

කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දුන්නේය.
ඒ අනුව ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 286ක් රැස් කළේය.
පකිස්ථානය ප්‍රථම ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 407ක්.
දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
අනතුරුව ලකුණු 31ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 36ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

Shiran Viraj

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

Shiran Viraj

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Shiran Viraj
Translate »