පක්ෂයේ අනාගතය මීතොටමුල්ල කුණු කන්ද වගෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260254 තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා... Read more
පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260265 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ජාත්‍යන්තර මණ්ඩපයකදී දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ... Read more
පොල් වගාවේ උන්නතියට තල්ලුවක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260292 පොල් වගාවේ අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. පොල් වතු වල තෙතමනය සංරක්ෂණය කිරීම සහ පොහොර භාවිතය පිළිබඳ... Read more
සතුටුයි! මගේ ජීවිතේ හොඳම සංචාරයක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260280 බංග්ලාදේශ කණ්ඩායම ඉකුත්දා ශී‍්‍ර ලංකාවේ සිදුකළ සංචාරය පුහුණුකරුවෙකු ලෙස තමාගේ ජීවිතයේ හොදම සංචාරයන්ගෙන් එකක් බව බංග්ලාදේශ කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. තරගාවලියේදී තම කණ්ඩායම දැක්වූ... Read more
"කසාද නොබැඳ එක වහලක් යට ඉන්න මම කැමතියි"- ආශාවරී කියන අලුත්ම කතාවShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260277 කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්. Living together ගැන, මේ... Read more
ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260243 මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා අරමුදල් උපයාගැනීමට අදාළ යෝජනාවලිය මෙම සතියේදී ඉදිරිපත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එළඹෙන... Read more
කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260257 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු කණ්ඩායම... Read more
සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260289 දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය ආශ්‍රිතවද මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඊයේ පස්වරුව වන විට නුවරඑළියේ උෂ්ණත්වය... Read more
වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධාShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260301 පවතින අඩු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කිරීම් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව... Read more
පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260236 පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනවල අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව පිළිගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගිය රජයේ ප්‍රතිපත්තිය ද එය වූ බව... Read more