අද ගුවන් කාලසටහනේ වෙනසක්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270249 ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු... Read more
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි මාසයේ එයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270244 නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු මැයි මාසය අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.... Read more
වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270280 වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ඊයේ(26) පස්වරුවේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය... Read more
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270252 ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන්... Read more
විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270268 ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් අනුර විජේපාල ඉල්ලා අස්වී ඇත්තේ වෘත්තීය සමිති සමග පවතින යම් ගැටළුකාරී තත්ත්වයක් නිසා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය... Read more
උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270212 සිය අතුරුදන් වූ ඥතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් සංවිධාන කෙරුණු හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත්වෙනවා. දෙමළ ජාතික සංධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාල්... Read more
කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270247 ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා... Read more
රමිත ගත්ත තීරණය අගය කරන බව දුමින්ද කියයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260228 ජනවාරි මස 8 වන දින ඓතිහාසික වෙනසෙහි මුල්ම හවුල්කරුවෙක් වශයෙන් ජනක බණ්ඩාර මහතා සහ ප්‍රමිත බණ්ඩාර මහතා හැඳින්විය හැකි බවත් ඔවුන් පිළිබඳ පෞද්ගලිකව කිසිවක් ප්‍රකාශ... Read more
විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260194 විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සභාපතිවරයා... Read more
ඉන්දියන් ගුවන් සීමා වසාදමයි – ශ්‍රීලංකන් ගුවන් කාලසටහන් වෙනස් වෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260212 ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් හෙට (27) දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ගුවන් මගීන්ට... Read more