මේක වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් – ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020265 මේ පවතින්නේ වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර... Read more
සංගා වාර්තා පොත් අලූත් කරයිShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020280 ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු... Read more
ගාලූමුවදොර මැයි රැළියට පැමිණි දෙදෙනෙකු හදිසියේ මිය ගිහින්Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020254 ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ... Read more
සිරිකොත එජාප මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අධිකරණයටShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020266 පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (02) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මිරිහාන... Read more
කොළඹ මැයි රැළි තිබූ තැන්වල තවමත් කුණු (PHOTOS)Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020289 මැයි දිනය සමරමින් දේශපාලන පක්‍ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ රාති‍්‍රයේ අවසන් වුණා. එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය පැවැත්වුයේ බොරැල්ල කැම්බල් පිටියේදීයි. ශී‍්‍ර ලංකා නිදහස්... Read more
ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දියShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270257 මෙරට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගතකිරීම සඳහා පැමිණි බ්‍රිතාන්‍ය යුවළක් නොසිතූ ලෙස හදිසි අනතුරකට මුහුණ දී තිබෙනවා. එම බ්‍රිතාන්‍ය යුවළ දින 12 නිවාඩුවක් සදහා මෙම... Read more
ෆොන්සේකා ගැන ජනාධිපති කළේ විහිළුවක් බව එස්.බී.කියයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270238 ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කරන ලද විහිළු සහගත පැනයක් මුල්කර... Read more
බැඳුම්කරයෙන් රජයට කෝටි 1000ක් පාඩුවක් – හිටපු නි. අධිපති හෙළිකරයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270258 තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රුපියල් කෝටි 1000 ක පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය... Read more
අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඖෂධ සමාගමට වැඩවරදින ලකුණුShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270240 පිළිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධයක් රෝගියෙකුට අධික මිලකට අලෙවි කළ පෞද්ගලික ඖෂධ සමාගමක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික... Read more
අනුර සේනානායක යළි රිමාන්ඩ්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270247 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මැයි මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read more