වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180254 වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. මේ වන විට තුවාලකරුවන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල... Read more
අත්අඩංගුවට පත් සරසවි සිසුන් බන්ධනාගාරයටShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180269 කොළඹ නගරයේ ඊයේ (17) පැවති විරෝධතා පා ගමනේදී නීති විරෝධී ලෙස කටයුතු කළ සිසුන් හත් දෙනෙකු සහ හිමි නමක් හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත... Read more
තිස් වසරක කඳුළු පිස එදා විජයග්රහණ සැමරුවේ මෙලෙසයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180279 2009 මැයි 18 කියලා කියන්නේ ශ්‍රී ලංකාවාසී අපිට ජීවිතේ කිසිම දවසක අමතක නොවන දිනයක්. ඒ වගේම අමතක නොකල යුතු දිනයක්. එදා යුද ජයග්‍රහණය පිළිබදව එවකට... Read more
මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180264 මාරවිල දෙමටපිටිය ප්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18) අලුයම ගින්නක් හටගත්තා. වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි. එය පාලනය කිරීම සඳහා... Read more
ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180266 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) රාත්‍රියේ පැවැත්වුණා. ඒ කොළඹ 07 පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.... Read more
මීතොටමුල්ලට අලුත් උපකරණයක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180271 මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයේ වැසි මාපක දර්ශකයක් සවි කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. වැසි ඇද වැටීමත් සමග එම... Read more
උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලුShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180255 එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත උතුරුමැද පළාත් සභාවේ මීළග මැතිවරණය පැවැත්වීම 2019 දක්වා කල්දැමීමේ සූදානම් ඇති බවට වාර්තා පළ වනවා. උතුරුමැද පළාත් ප්‍රධාන... Read more
අද පැය 12ක ජල කප්පාදුවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180265 ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දු අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද(18) දිනයේ වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන... Read more
ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180224 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. මැයි මස 23 වන දින සිට 26 වන දින දක්වා ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරය... Read more
මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180218 මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අද (18) පැවැත්වීමට නියමිත මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.... Read more