අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050251 ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව... Read more
ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලුShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050280 ගම්පොල ප්‍රදේශයේදී පැහැර ගැණුනු අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සහ 26 හැවිරිදි පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.... Read more
දැඩි සුළඟින් නිවාස 45ට හානිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050242 ප්‍රදේශ කිහිපයකට ඊයේ (04) හඹා ගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 45කට පමණ හානි සිදුව තිබේ. කහටගස්දිගිලිය, ගිගන්හල් මිල්ලවැව, පළුකෙටුවැව සහ ගගුරෑව යන ප්‍රදේශවල නිවාසවලට හානි... Read more
සියලුදෙනා මවිත කරමින් HIV ආසාධිත මව අනුරාධපුර රෝහලේදී දරුවකු බිහි කළ අයුරු (සංවේදී ජායාරූප සහිතයි)Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050269 දෙවිවරු වැනි වෛද්‍යවරුන් පිළිබදව අපි මීට පෙරත් ඔබට තොරතුරු වාර්තා කලා. අපි මේ කියන්න යන්නෙත් ඒවගේම කතාවක්. එච්.අයි.වී වෛරසය ආසදනය වූ මවක් අනුරාධපුර රෝහලේදී දරුවෙකු... Read more
SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050275 සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව... Read more
වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050213 මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ඉටුකර ගැනීම සදහා වූ ඒකාබද්ධ වැඩවර්ජනය මේ වනවිට පැවැත්වෙනවා. වෛද්‍යවරුන් සහ සෙසු ශ්‍රේණිවල ඇතැම් සෞඛ්‍ය සේවකයන්ද... Read more
එජාප-ශ‍්‍රීලනිප පුංචි පිට්ටනිකාරයින්ට මහින්නානන්ද ගැටඹේ-කැම්බල් චක්කරයෙන් ගෝල්ෆේස් ජනසයුර සාධනය කරන පෙන්වයි.. [Video]Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050207 හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයේදී මෙවර පැවති මැයි රැළිවලට පැමණි පිරිස් සම්බන්ධයෙන් අදහස් පල කිරීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කියා... Read more
''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050217 සයිටම් අවජාතක දරුවා බිහිකළේ පවතින ආණ්ඬුව නොව පැවැති ආණ්ඩුව බවත්, එයට සුජාතභාවය ලබාදීම මේ ආණ්ඬුවේ වගකීම බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඔහු මේ... Read more
විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050240 යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරයට ගොදුරුවූ දෙමළ ජනතාවගේ ජීවිත බේරාගැනීමට ප්‍රමාණවත් ලෙස පියවර නොගත් බවට උතුරේ මහ ඇමැති වරයා එක්සත් ජාතීන්ට දොස්... Read more
මම ජීවිතයේ හොඳම තීරණය ගත්තාShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050276 කොහොමද රනිල්? හොඳින්, සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මම සම්බන්ධ වෙන සල්සපුනා ටෙලි නාට්‍යයේ සුරේන්ගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක්... Read more