තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150307 තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා තීරණය... Read more
වේරහැර දී ගණිකා නිවසක් වටලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150219 වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි... Read more
වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – PhotosShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150361 කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත්... Read more
කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150317 කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් රන් අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන්, ගොවි... Read more
කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150286 යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, මේ වනවිට එම ප්‍රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්. සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්‍රහණයට ලක්ව ඇති... Read more
ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150259 දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ. ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම... Read more
හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150260 හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි. රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින්... Read more
බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150265 බෙන්තර මුහුදු තීරයේ නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂනය කිරීම වැරදි වටහාගැනීමක් බව නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු රුවන් ප්‍රේමවීර සඳහන් කළා. ඔහු කියා... Read more
පරිඝනක වෛරසය ගැන අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150283 රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන්... Read more
මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවරShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150265 ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක‍්‍රීඩාංගණයේ නවතා තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි කළ සොයා... Read more