මාළු හොයපු මුහුදු සිංහයා දැරියකට කරපු වැඩේ – VideoShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220280 කැනඩාවේ වරායක සිදුවූ අනතුරක් පිළිබඳ වීඩියෝවක් මේ දින වල අන්තර්ජාලයේ හුවමාරු වනවා. එම වීඩියෝවේ දැක්වෙන්නේ වරායේ තිබෙන බැම්මක වාඩි වී සිටි පුංචි දැරියක් මුහුදු සිංහයෙක්... Read more
බස් රථයක් අනතුරට ලක්වීමෙන් 36ක් රෝහලේShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220218 ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා. නිකවැරටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 36... Read more
අනතුරින් 1ක් එලොව යයිShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220219 පානදුර, පෞද්ගලික බස් නැවතුම්පල අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වැන් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව... Read more
දූෂණය කරපු කට්ටඩියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් – VideoShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220254 23 හැවිරිදි තරුණියක විසින් හින්දු කට්ටඩියෙකුගේ ජනනේන්ද්‍රය කපා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාල... Read more
දල වෙඩි තැබීමට ඇල්ලූ කාන්තාව ඇතුළු තිදෙනා අධිකරණයටShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220240 පිළියන්දල ප‍්‍රදේශයේ දී මත් ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට... Read more
ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල දෙකඩයි..අලි නැට්ට අතහරින්න ජෝන් පිල සූදානම්..සිරිපාල පිල බෑමයි කියයි..Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180259 අගෝස්තු මාසයෙන් එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේද යන්නේ යන්න සම්බන්ධයෙන් දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරුන් අතර උග‍්‍ර මත ගැටුමක්... Read more
රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්..මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180283 ‘රජයේ සියලු වැරදිවලට මුදල් අමාත්‍ය රවි කරුණානයක වගකිව යුතුය. එම නිසා වහාම ඔහු එම තනතුරින් පහ කල යුතුය’ යන්න මෛත්‍රී පාර්ශ්වයේ එකම බලාපොරොත්තුවය. මේ සඳහා... Read more
වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180238 වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. මේ වන විට තුවාලකරුවන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල... Read more
අත්අඩංගුවට පත් සරසවි සිසුන් බන්ධනාගාරයටShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180257 කොළඹ නගරයේ ඊයේ (17) පැවති විරෝධතා පා ගමනේදී නීති විරෝධී ලෙස කටයුතු කළ සිසුන් හත් දෙනෙකු සහ හිමි නමක් හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත... Read more
තිස් වසරක කඳුළු පිස එදා විජයග්‍රහණ සැමරුවේ මෙලෙසයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180268 2009 මැයි 18 කියලා කියන්නේ ශ්‍රී ලංකාවාසී අපිට ජීවිතේ කිසිම දවසක අමතක නොවන දිනයක්. ඒ වගේම අමතක නොකල යුතු දිනයක්. එදා යුද ජයග්‍රහණය පිළිබදව එවකට... Read more