අමෙරිකාවේ පොලිස් වධ හිංසා ගැන වාර්තාවක් එළියටShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250250 අමෙරිකාවේ පොලිසිය සිදුකරන වධ හිංසා නිසා වසරකට 51000 කට අධික පිරිසක් රෝහල් ගත වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2006 සහ 2012 වසරවලදී සිදු... Read more
'තවම මම තනිකඩයි' තාරුකා වන්නිආරච්චිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250286 මේ දවස්වල තාරුකා වන්නිආරච්චිගේ රුව රූපවාහිනි නරඹන්නන්ට නුපුරුදු රුවක් නොවෙයි. ඒ ඈ සතියේ දින පහේ ම හිරු රූපවාහිනියේ ‘කවුරුන්ද ඔබ මගේ’ ටෙලි නාට්‍යය ඔස්සේ ඔබගේ... Read more
බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250251 නවසීලන්තයට එරෙහිව ඊයේ (24) පැවැති තරගයෙන් බංග්ලාදේශය සුපිරි ජයක් වාර්තා කළා. අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග ඊයේ පැවති තරගය කඩුලු පහකින් ජය... Read more
ලියනෝල් මෙසීට අත්හිටවූ සිර දඬුවමක්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250278 ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලියනොල් මෙසීට මාස 21 ක අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙනවා. බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මෙසී වරදකරු... Read more
මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවටShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250230 බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන හත්වන පුද්ගලයාත් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ, මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ සල්මන්... Read more
වයින්, බියර් පානය කරන තරුණියන්ගේ පියයුරු වලට වෙන මේ භයානක දේ ගැන දන්නවදShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250338 දිනකට වයින් වීදුරු භාගයක් හෝ කුඩා බියර් කෑන් එකක් පානය කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරන බව ලෝක පිළිකා පර්යේෂණ පදනම මගින් පළකර ඇති... Read more
ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250286 ජනමාධ්‍ය අමාත්‍යංශය සතු ආයතන 03ක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතට පවරන්නැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ... Read more
ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250263 GSP+ බදු සහනය ලබා ගැනීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම් ඇත්නම් ඒවා රට හමුවේ හෙළි කරන්නැයි ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරනවා. කොළඹ ඊයේ (24)... Read more
මධ්‍යම පරිසර අධිකාරිය කසල කඳු සොයා යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250321 පළාත් පාලන ආයතන විසින් කැළි කසල බැහැර කරන ස්ථාන පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකර තිබෙනවා. ලබන මස පස්වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයට... Read more
තැපැල් වර්ජනයක් ළඟ එනවලුShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250202 ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි කිහිපයක් සංචාරක හෝටල් සඳහා ලබා දීමට එරෙහිව වර්ජනයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සූදානම් වනවා. එහි සම කැඳවුම්කරු චින්තක... Read more