දිස්ත්‍රික්ක 11ක් නියඟයෙන් වෙලාගෙනShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110220 දිවයිනේ දිස්ත්‍රික්ක 11කට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් දෙලක්ෂ හතලිස් තුන් දහස් හයසිය අසූ තුනකට අයත් පුද්ගලයින් අට ලක්ෂ හතලිස් නව දහස්... Read more
ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110212 පරිසර ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන මාධ්‍යවෙදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි සදාහරිත පරිසර සංගමය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති බී.අයි. ආබ්දීන් ජනමාධ්‍ය අමාත්‍යවරයා... Read more
කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110256 දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල... Read more
පුහුණුවීම් අතරතුර තිසරගේ හිසේ පන්දුවක් වදී – ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110267 මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ 1ක් අල්ලයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110274 තඹුත්තේගම නගරයේ දී භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී අදාළ භූගත... Read more
වියළි කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලාShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110233 දිවයිනේ දිස්ත්‍රික් අටකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ... Read more
මොකක්ද අප්පා… කාණු වත්තේ රංජි කියලාම කතා කරන්නේ…Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110294 මේ දවස්වල මම ලලිත කලා දර්ශනපති උපාධිය හදාරනවා රංජිව කරළියට ගේන්න පොල්වත්තේ කරක්ගැහුවා පොල්වත්තේ මිනිස්සු හරි අවංකයි කෝටි හතර පස්සේ දුවන කාණු වත්තේ රංජිට අන්තිමේ... Read more
නෙතූ හැඩකරන දිනූ වැඩිය දඟලන්නේ නැතිලු…Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110300 නළුවන්ගෙන් තවම ආදර යෝජනා ආවේ නැහැ ගොඩක් නිළියන්ට වුණ දේ මට වෙන්නේ නෑ.. මේ දවස්වල ඇය නෙතූ ටෙලි නාට්‍ය තුළින් අපේ නෙත් හැඩ කරනවා. නමින්... Read more
ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110247 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද... Read more
දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110225 දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන්... Read more