2012 වසරේ දුරකතන බිල්පතකින් කෙහෙළියට නඩුවක් වැටෙයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130234 පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (13) නඩු පවරනු ලැබුවා. ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රුපියල් දෙලක්ෂ... Read more
බැඳුම්කර වෙන්දේසියට හේතුව විගණකාධිපති හෙළි කරයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130237 අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත... Read more
අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130237 තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු... Read more
කොළඹ සතොසට අයත් ඉඩමක් ඉන්දියාවට දෙන්න හදයි ?Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130239 කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි සතොසට අයත් අක්කර ගණනක ඉඩමක් ඉන්දීය සමාගමකට අලෙවි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රකාව අද(13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට... Read more
හෙඩ්ලයින් හොඳයි ප්‍රතිඵලය භයානකයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130222 රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන සියල්ල සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය පුර්ණ සහයෝගය ත්‍රිවිධ හමුදාව ලෙස ලබා දීමට ඉදිරිපත් වන නමුත් මෙතෙක් එලෙස හමුදාවට කිරීමට තරම් දෙයක්... Read more
රාජගිරිය ගුවන්පාලම දෙසැම්බරයේදී විවෘතයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130274 සැලසුම් කළ නියමිත කාලයට පෙර මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙකම විවෘත කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය... Read more
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130227 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් ප්‍රධාන අංශ 3 ක් කෙරෙහි අවධානය... Read more
හෙට සිට වැසි වැඩිවෙයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130223 හෙට දිනයේ දී දැනට පවතින වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යකෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ දින කිහිපයක්... Read more
ඇමති පුතෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130247 රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය... Read more
මාස 06ක් තුළ ලක්ෂ 06ක් ඒඩ්ස් පරීක්ෂා කර ගනියිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130210 ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ පරීක්ෂා කිරීම් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. එහි... Read more