බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140261 බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව... Read more
ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා Love You Boss තුෂානි ද සිල්වාShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140259 කෙටි කලක් ඇතුළත නිර්මාණ රැසකටම රංගනයෙන් දායකවීමට තුෂානි ද සිල්වාට අවස්ථාව ලැබුණා. මේ දිනවල විකාශය වන ලව් යූ බොස් ටෙලි සිතුවමේ ටෙක්ලා ලෙසින් ද ඇය... Read more
ඔව්! මං සාම්ප්‍රදායික නැහැShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140228 නිනෝ ලයිව් සමඟ එන යුරේනි නොෂිකා නිමෝලයිව් අධ්යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස්... Read more
අසාද් සාලිගෙන් පොලීසියට චෝදනාShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140253 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලීසියට චෝදනා කරයි. ඊයේ(13) පැවති මාධ්‍ය... Read more
සිරකරුවන් නොමැති රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140233 සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර ගතවූවන් පිළිබඳව මානුෂීයව අවධානය යොමු කරමින් ඔවුන්... Read more
ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140281 ශූරයන්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්රීඩාංගණයේදීයි. එංගලන්ත... Read more
ප්ලාස්ටික් පෙළපොත් භාවිතයෙන් ඉවත් කරන්න – ගුරු සංගම් යළි ඉල්ලයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140224 කෘතිම කඩදාසිවල මුද්‍රණය කර පාසල් සිසුන් වෙත ලබාදී ඇති හත ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළපොත භාවිතයෙන් ඉවත් කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා. ලංකා ගුරු සේවා... Read more
ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140284 ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ... Read more
බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140311 බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ සිරගතව සිටින බන්ධනාගාර රැදවියන් සම්භාණ්ඩ, ඇසුරුම් සහ තෝරාගත් නිෂ්පාදන කෙෂ්ත්‍ර... Read more
ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කිරීම – ආණ්ඩු පකෂයෙන් 13 යිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140251 පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික... Read more