පාරේ කුණු දාන අයට ඉදිරියේදී වැඩ වරදියිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150255 මාර්ග දෙපස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ දෛනික වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කසළ කළමනාකරණය විධිමත්... Read more
විග්නේෂ්වරන්ට යළිත් බහුතර බලය පෙන්වන්න වෙනවා – නැත්නම් යන්න වෙනවාShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150262 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වන ලෙස පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ දැනුම්දීමක් සිදු කරන බව පවසනවා. විග්නේෂ්වරන්ට... Read more
ප්ලාස්ටික් යැයි කියු සහල්වල විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල මෙන්නShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150263 ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ පරීක්ෂණවල දී මෙරට කිසිඳු ප්‍රදේශයකින් එවැනි කෘත්‍රිම සහල් වර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ... Read more
ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුටShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150277 බටහිර ග්වාතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පල්ලියක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ කුඩා ගමක සිටි අනෙක්... Read more
සමහරවිට මම දැන් මැච් දිනවන ක්‍රීඩකයෙක් නෙවෙයි වෙන්න පුළුවන් – මමත් කැච් මිස් කළා – මාලිංගShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150239 චැම්පියන්ස් කුසලාන සිහිනය බොඳවූ ශ්‍රී ලංකා පිල ඊයේ දිනයේ (14) දිවයිනට පැමිණියා. එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ලසිත් මාලිංග විසින් ඔහුගේ ඉදිරි තරඟ සඳහා වන... Read more
ආර්ථිකය සවි කරන්න කුඩා පරිමාණ කර්මාන්තශාලා 150 ක්Shiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150227 ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.... Read more
සීනි ආශ්රිත නිෂ්පාදනවල මිල වැඩි කරන්න බැහැShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150248 වෙළඳපොලේ ඇති සුදු සීනි සහ සීනි ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල වැඩි කළ නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඔවුන් කියා සිටියේ මිල වැඩි වන... Read more
අයගම නායගිය තැනකින් හඳුනානොගත් කළු ද්‍රාවණයක් – විස්තර මෙන්නShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150278 පසුගිය 25දා පැවති අධික වර්ෂාව නිසා ලංකාවේ ප්‍රදේශ රැසක් නාය ගිය අතර ඉන් වැඩි බිම් ප්‍රමාණයක් නාය යෑමට ලක්වුයේ කළුතර දිස්ත්‍රික් බදුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට... Read more
යම රජ්ජුරුවන්ගේ දුවShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150330 තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා. කොහොම වුණත් තරුකා නවතම... Read more
මුලින්ම වේදිකාවට නගිද්දී මට අවු. 3යි දිනිති සෙව්වන්දිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150259 පළමුවැනි නිර්මාණයෙන් ම ජනප්‍රියම නිළිය සම්මානයට නිර්දේශ වුණු ගුවන් සේවිකාව ලස්සන වගේම හැකියාව කියන දේත් රංගන ශිල්පිනියකට තිබිය යුතුම දෙයක්. හැබැයි ඒ දෙකම හැමෝටම එක... Read more