ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140263 ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ... Read more
බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140286 බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ සිරගතව සිටින බන්ධනාගාර රැදවියන් සම්භාණ්ඩ, ඇසුරුම් සහ තෝරාගත් නිෂ්පාදන කෙෂ්ත්‍ර... Read more
ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කිරීම – ආණ්ඩු පකෂයෙන් 13 යිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140229 පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික... Read more
2012 වසරේ දුරකතන බිල්පතකින් කෙහෙළියට නඩුවක් වැටෙයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130211 පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (13) නඩු පවරනු ලැබුවා. ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රුපියල් දෙලක්‍ෂ... Read more
බැඳුම්කර වෙන්දේසියට හේතුව විගණකාධිපති හෙළි කරයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130217 අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත... Read more
අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130211 තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු... Read more
කොළඹ සතොසට අයත් ඉඩමක් ඉන්දියාවට දෙන්න හදයි ?Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130216 කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි සතොසට අයත් අක්කර ගණනක ඉඩමක් ඉන්දීය සමාගමකට අලෙවි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රකාව අද(13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට... Read more
හෙඩ්ලයින් හොඳයි ප්‍රතිඵලය භයානකයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130200 රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන සියල්ල සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය පුර්ණ සහයෝගය ත්‍රිවිධ හමුදාව ලෙස ලබා දීමට ඉදිරිපත් වන නමුත් මෙතෙක් එලෙස හමුදාවට කිරීමට තරම් දෙයක්... Read more
රාජගිරිය ගුවන්පාලම දෙසැම්බරයේදී විවෘතයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130245 සැලසුම් කළ නියමිත කාලයට පෙර මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙකම විවෘත කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය... Read more
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130206 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් ප්‍රධාන අංශ 3 ක් කෙරෙහි අවධානය... Read more