පහේ ශිෂ්‍යත්වයෙන් හපනෙක් වෙන්න! Grade 5 දැන් මෙන්නShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160223 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්වන දරු දැරියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම සඳහා ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථන සහ පරිගණක වෙනුවෙන් සකස් කෙරුණු යෙදවුමක් අද එළි දැක්වුණා. ඇන්ඩ්‍රොයිඞ්... Read more
මහ ඇමති විග්නේෂ්වරන්ට සහය පළ කරමින් අද උතුරේ හර්තාල්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160218 උතුර පළාත් ප්රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලකරමින් අද උතුර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම්... Read more
දිනකට සෙල්ෆි 3 කට වැඩිය ගන්නේ නම් මානසික රෝගයක්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160364 සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ පුවත් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා. මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට... Read more
හාල් මිල අඩු කරන්න රට හාල් ටොන් ලක්ෂයක්!Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160260 සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහල් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා. එහි සභාපති ටී එම්... Read more
ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160250 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා.... Read more
ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160223 ජාතීන් අතර සමගිය විනාශ කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරමින් ඇතැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ... Read more
විග්නේෂ්වරන්ට පක්ෂව යාපනයේ අදත් හර්තාල්!Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160196 පළාත් ප්රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයක් උතුරු පළාත තුළ අද (16) පැවැත්වෙනවා.... Read more
වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160203 වර්ෂාපතනය ඉදිරි පැය 24 තුලත් පැවතිය හැකි බැවින් නායයාමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ රත්නපුර, කෑගල්ල,... Read more
පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්Shiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150220 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ... Read more
ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150241 තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්... Read more