ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260250 ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා. ඒ... Read more
අන්තරේ තවත් 02ක් අල්ලයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260250 සයිටම් ආයතනයට එරෙහිව ඉකුත් දා පැවති විරෝධතාවයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපලවලට හානි කිරීමේ චෝදනා මත සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්... Read more
තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260224 අරණායක දෝතල්ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු ඇල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග... Read more
ලංකාවට පොඩි වූ මහේලට ලොකු ක්‍රිකට් පුටුවක් ලැබෙන ලකුණුShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260235 පුරප්පාඩු වී ඇති ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඊට... Read more
තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260329 ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්... Read more
ඇඹිලිපිටියේ ලංගම බස් වර්ජනයක්Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260355 ඇඹිලිපිටිය ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි. මෙම පහරදීම මුල්... Read more
විසඳුම් ඉල්ලා දඹුල්ලේ කිරිගොවීන් කිරි නාපු හැටි – VideoShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260280 තමන් මුහුණ දී සිටින ගැටළුවලට විසදුම් ඉල්ලා කිරිගොවීන් පිරිසක් දඹුල්ල නගරයේ දී අද විරෝධතාවක නිරත වුණා. එහිදී විරෝධතාවට එක්වූ පිරිස් රැගෙන ආ දියර කිරිවලින් කිරිගොවියෙකු... Read more
අනතුරින් දරුවෙකු සහ තවත් අයෙකු මරු දකියිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260220 ඇහැළියගොඩ ධර්මපාල විදුහල අසලදී සිදු වූ රිය අනතුරකින් දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. ත්‍රී රෝද රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති... Read more
නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණුShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260218 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම... Read more
ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260227 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන්... Read more