රෝගීන් යළිත් අමාරුවේ – ගිලන් රථ වර්ජනයත් අද ඇරඹෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270211 දිවයින පුරා සිටින ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන 07.00 සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සියලු පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය... Read more
රංගිරි දඹුලූ විහාරය ගැන රජයෙන් ප්‍රකාශයක්Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260289 දඹුලූ විහාරයේ චිත්‍ර රැක ගැනීම අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පුරාවිද්‍යා වැඩබලන අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්රශාන්න මණඩාවල පවසනවා. එම චිත්‍ර සංරක්ෂණය කිරීමේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා... Read more
වෛද්‍යවරු යළිත් වර්ජනයකට සැරසෙයි – සයිටම් විසදුම් යෝජනාවේ කරුණු වෙනස් කළ බවට චෝදනාShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260241 සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ තමන් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස්කර මාධ්‍යයට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම කරුණු... Read more
සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260252 සමෘද්ධි සේවක පුරප්පාඩුව සඳහා කොටසක් පමණක් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කර දිවිනැගුම තරග විභාගය සමතුන් හට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව වහා පියවර ගත... Read more
දෙනෝදාහක් බලා සිටියදී සිදු වූ, රාගම කොල්ලයේ තොරතුරු රැසක් එළිවෙයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260232 වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල් ලක්ෂ 77ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳ කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ගිනි අවි... Read more
තැන් තැන් වල කුණු දැමූ 450ක් අත්අඩංගුවටShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260263 බස්නාහිර පළාතේ අනවසර ස්ථාන වෙත කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 21,22 සහ 23 යන දිනවල මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි... Read more
"අද ඇරඹෙන තැපැල් වර්ජනයට 25000ක් සහය දෙයි"Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260253 අද (26) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන සිය වැඩ වර්ජනයට තැපැල් සේවකයින් 25000කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම... Read more
ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260290 වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක රුපියල් ලක්ෂ 78ක මුදලක් අද (26) කොල්ලකා තිබෙනවා. රෙදි පිළි අලෙවි සැලේ එම මුදල කඩවත ප්‍රදේශයට රැගෙන යමින්... Read more
බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – PhotosShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260334 අද සමාජයේ ජාති ආගම් කුල ගැන හුඟක් කතා වෙනවා. සමහරු මේ නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. තවත් සමහරු ගහමරා ගන්නවා. ඒත් අපි කවුරුත් කිනම් හෝ ආගමක්... Read more
සයිටම් සටන ඉවරද? නැද්ද?- තීරණය කියන්න සංගමය සැරසෙයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260265 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඊයේ (25) ප්‍රකාශයට පත් කළ එකඟතාවලට එකඟ විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා... Read more