පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280268 පන්සල් වල ආදායම් තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කිසිදු ගැටළුවක් නොවන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඉහළ ආදායම් ලබන පන්සල් වලින් කොටසක් පහල ආදායම් ලබන පන්සල්... Read more
ලොව පුරා තවත් සයිබර් ප්රහාරයක් එල්ල වෙයි – රටවල් රැසක් අන්දමන්ද වෙලාShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280209 ලොවපුරා ප‍්‍රධාන සමාගම් රැසක් ඉලක්ක කර තවත් දරුණු සයිබර් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය පසුගිය මාසයේ කප්පම් ලබාගනිමින් එල්ල වූ සයිබර් ප‍්‍රහාරයට... Read more
බදියුදීන්ගේ අලුත් වැඩෙන් පුල්මුඩේ නැති වෙයිලුShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270242 පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශි‍්‍රතව නව ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සූදානම් වනවා. ඒ, ඉන්දියානු සමාගමක්ද සමගයි. මෙම ආයෝජනයේ... Read more
නික් පෝතස් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පත්වෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270236 සිම්බාබ්වේ හා ඉන්දීය කණ්ඩායම සමග පැවතෙන තරග සඳහා නව පුහුණුකරු ලෙස නික් පෝතස් පත් කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින්... Read more
ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණයShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270228 ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති... Read more
මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270306 ලකී ඩයස් කියන්නේ අපේ රටේ සම්මානනීය නළුවෙක්. ඒ වගේම ඔහු විවාහ වෙලා හිටියෙත් සම්මානනීය නිළියක් සමගයි. ලකී ඩයස්ගේ විවාහ ජීවිතය බිඳ වැටීම ගැන ඔහු සති... Read more
මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270244 කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා. එම ඡායාරූපවල පෙනී සිටින්නේ... Read more
ඇමති සාගල ඇවිත් ගිහින් පැය කිහිපයයි – කුරුඳුවත්ත ස්ථානාධිපති පුටුවට වුණ දේShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270243 කරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂණ ලෙස සේවය කළ එම්.වී.ඩී.ජී සමන් තිලක අද (27) පෙරවරුවේ පත් කර තිබෙනවා. ඊයේ (26) දිනයේදී නීතිය... Read more
මීතොටමුල්ල ජනයා යළි අනාථයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270226 මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාවට රජය මගින් ලබාදෙන තක්සේරු වන්දි ප්‍රමාණවත් නොවන බවට එම ජනතාව චෝදනා කරයි. පසුගිය අප්‍රේල් මස 14... Read more
‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්නShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270286 ‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න දේශපාලන හෝ සමාජීය විරෝධතා මගින් රටම දුක් විඳින ප‍්‍රධානතම ගැටළුවක් වූ කසළ... Read more