පාසල් ළමුන් මිය යාමේ වර්ධනයක්Shiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270227 මෑත කාලය තුළ පාසල් ළමුන් මියයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික මාර්ග ආරක්ෂණ කමිටුව පවසයි. එම කමිටුවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ හදිසි... Read more
දිගින් දිගටම කනෙන් සැරව ගලනවාද?Shiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270616 ප්‍රශ්නය – පසුගිය සතියේ ඔබ අප දැනුවත් කළේ කර්ණ රෝග සම්බන්ධයෙන් වන බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනය ගැනයි. කර්ණ රෝග ක්‍ෂේත්‍රයේ වැඩිම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරිය... Read more
නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී උණුසුම් පිළිගැනීමක්Shiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270253 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ධවල මන්දිරයේදී ඊයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ සාකච්ඡාව සඳහා හමුවූ අතර එහිදී ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව... Read more
චීනය බුලට් දුම්රිය අත්හදා බලයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270249 චීනය දේශීය වශයෙන් නිපද වූ මීළඟ පරම්පරාවේ අධිවේගී බුලට් දුම්රිය ඊයේ සාර්ථක ලෙස අත්හදා බැලීමේ ගමනක නිරත වුණා. බීජිං සහ ෂැංහයි අතර මෙම දුම්රිය පැයට... Read more
තරු හැඩ වෙන හැටිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270335 මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන... Read more
ඉන්දියාව එක්දින තරඟ ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පොත් අලුත් කරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270212 පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම... Read more
ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270251 ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාර තහනම පාර්ශවීය වශයෙන් ක්‍රියාවට නැංවීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා. ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන, එමෙන්ම ජනපති ට්‍රම්ප් ත්‍රස්තවාදයේ මූලාශ්‍ර ලෙස... Read more
සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270247 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්... Read more
මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270239 මිල අධික මුහුදු මත්ස්‍ය විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ. මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින්... Read more
අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270206 අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් ගැසට් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැඩබලන ලේකම් ජි.එම්.ඩබ්ලිව්.පි.ජයතිලක... Read more