රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080264 හඔය – මහතලාව – පනජ්ජාඔය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ජංගම ඉරුම් යන්ත්‍රයක් මගින් තේක්ක දැව කඳන් ඉරමින්... Read more
ශ්‍රී ලංකා සිම්බාබ්වේ සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080266 සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා. මෙම තරගය අද (08) පැවැත්වෙන්නේ... Read more
සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080236 දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල සහ මාතර දක්වා බස් රථ මගින් ගමන් කිරීමට පැමිණෙන මගී ජනතාව සති අන්ත දිනවල දී අසීරුතාවන්ට ලක්වන බවට එලෙස... Read more
2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080293 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා... Read more
තරුණියක් පැහැරගත් හත් දෙනෙකුට වැඩ වරදියිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080232 කැකිරාව හල්මිල්ලෑව ප්‍රදේශයේදී තරුණියක් පැහැර ගෙන ගිය සැකකරුවන් හත් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයකින් පැමිණි සැකකරුවන් එම තරුණිය පැහැර ගෙන ගොස් හබරණ... Read more
ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවාShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080250 ආණ්ඩුව පොරොන්දු වූ ඉල්ලීම් ඉටු නොකළ හොත් තාවකාලිකව අත්හිටවූ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මේ... Read more
පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080216 අපරික්ෂාකාරී ලෙස ජීප් රථයක දොර විවෘත කිරීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ කිරිබත්ගොඩ ගාල ප්‍රදෙශයේදීයි. මෙලෙස... Read more
උපාධියට සරිලන රැකියාවෙළඳපොළ සකස් කළ යුතුයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080264 රැකියා දීමේදී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතු බවත්, උපාධියට සරිලන රැකියා වෙළෙඳපොළ සකස් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා පවසයි.... Read more
නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080215 ජපාන ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවස්ථාව ලබාගැනීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන... Read more
සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080239 පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වන බවත්, සුදුසුකම් සහිත පාළිකාවන් සිටින පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු... Read more