කළුතරට පැය 16ක ජල කප්පාදුවක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100227 කළුතර ප්‍රදේශයට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා... Read more
කාලෝ වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්නShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100267 තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ... Read more
වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100243 මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත්... Read more
ගෝඨාභය වංචා සෙවීමේ විමර්ශන කොමිසමට එයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100218 හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණ තිබේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ අබලි යකඩ කපා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර... Read more
උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100243 උමාඔය සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් අසරණභාවයට පත් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා නිල්ගල වන සංහාරයට වගකිවයුත්තකු ලෙස මාස 06ක සිරදඬුවම් නියමවූ පී.බී.අමරසේකර පත්කොට ඇතැයි ශ්‍රී ලංකා මානව... Read more
බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100223 බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා... Read more
දුම්වැටි තොගයක් රේගු බාරයටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100260 රුපියල් 1,250,000 ක් වටිනා දුම්වැටි පෙට්ටි 125 ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව විසින් අද(10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. KU 361 දරණ කුවේට් එයාර්වේස් ගුවන්... Read more
වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100291 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට ගොස් තිබෙනවා. ඒ, සංදේශයක් භාරදීම සඳහායි. පිටකොට්ටේ පිහිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේ... Read more
දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100257 කුරුවිට, පැරඩයිස්, රණසිංහ ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගිය ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කනහැලගේ කරුණාරත්න නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.... Read more
අමිලාගේ කැදැල්ලේ නැවුම් තතුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100292 Ô සිරස සුපර් ස්ටාර් තරගය ඔබේ ජීවිතේ නව මාවතකට රැගෙන ගියා. ඔව්. ඒක තමයි ඇත්ත. ගායිකාවක් ලෙස හැමෝම මාව අඳුරගෙන ජනප්‍රියත්වයට පත්වුණෙත් නොහිතපු වෙලාවක නොහිතපු... Read more