උණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම උඩුයටිකුරු වෙයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020227 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා. එ් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදියි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (01)... Read more
ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020203 නඩු භාණ්ඩ අධිකරණවල දීර්ඝ කාලයක් රඳවා නොසිට ඒවා කඩිනමින් බැහැර කිරීම සඳහා නව පටිපාටීන් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ පිළිබද කරුණු දක්වන අධිකරණ... Read more
"සයිටම් එපා නම් රජයේ රෝහල් තුළ OT කරන්න"Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020225 සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබා දෙන සායනික පුහුණුවේ යම් ගැටලුවක් ඇත්නම් ඊට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවද වගකිව යුතු... Read more
දික්වැල්ල වරද පිළිගනී – ඊයේ තරගයේ රෙගුලාසිවලට පටහැනි තැනක් හසුවේShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010208 අයි සී සී රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට සිම්බාබ්වේ සමග ඊයේ (30) පැවති තරගයේ ගාස්තුවෙන් සියයට 30 ක් දඩ ලෙස... Read more
ගාස්තු වැඩිවීම ලංගමටත් අදාලයිShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010220 අද සිට ක්‍රියාත්මක වන සියයට 6.28 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ශ්‍රී ලංගම බස් ගාස්තු සඳහා ද බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි... Read more
මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයිShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010231 ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධාන්තවයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමක් ලබන සඳුදා (03) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය... Read more
ගමේ පාසල් සියලු පහසුකම්වලින් සම්පූර්ණ කරනවාShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010212 ජනප්‍රිය යැයි කියන පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින තරඟයට තිබෙන පැහැදිලි සහ ස්ථීර විසඳුම ගමේ පාසල් සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල... Read more
ඔබත් යන යන තැන සෙල්ෆි ගන්නවද? එහෙමනම් අනිවාර්යෙන්ම මෙම සටහන කියවන්නShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010237 තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑම් කීපයක්ම පසුගියදා වාර්තා වීමත් සමග ඒ පිළිබඳ විවිධ කතිකා මාධ්‍ය හරහා... Read more
පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා, පපුවක් ඇරුණාම පුරුදු නෑ. ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවාShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010272 නිරූපණ ශිල්පිනියක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරලා පසුව රංගන ක්ෂේත්‍රයට පා තබපු කෙනෙක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඇය ගැන දැන් හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.... Read more
වත්තල භීතියට පත් කළ මංකොල්ලයේ සැකකරුවන්ට වෙච්චදේShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010235 රාගම බැසිලිකා විද්‍යාලය අසළ දී ඉකුත් 26 වනදා රුපියල් ලක්ෂ 77ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ... Read more