අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020260 වත්තේගම යටවර ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ. සිය මව සමග ලොරි රථයක පිටුපස ගමන්ගත් දැරිය ලොරි රථයේ දොර විවෘත වී මාර්ගයට ඇද... Read more
වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලාShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020248 වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව... Read more
සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020227 දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මින් ඉදිරියට පළාත් සභා මැතිවරණයන් වෙනුවෙන් ඉදිරිපත්වීම යෝග්‍ය වන බැව් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ... Read more
ගැටළු වලට විසඳුම් නොලැබෙනවානම් ආණ්ඩුවට සහය දෙන්නේ නෑShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020265 දෙමළ ජාතික සන්ධානයට හා දෙමළ ජනතාවට ඇති ප‍්‍රධානම ගැටළුව වන ජාතික ගැටළුව විසඳාගැනීමට නව ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොලැබෙන්නේ නම් ආණ්ඩුවට සහයෝගය ලබානොදෙන බව දෙමළ ජාතික සන්ධාන... Read more
පොල් වගාව අර්බුදයකShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020308 රෝගයක් හේතුවෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාව අර්බුදයකට ලක්ව තිබේ. පොල් වගාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව පොල් අතු කහ ගැන්වීමේ රෝගී තත්ත්වයක් හටගෙන... Read more
මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020222 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා. ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය... Read more
උමා ඔය ව්‍යාපෘතියේ නිධාන කථාව ගැන මත ගැටුම්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020245 උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවගේ ඉල්ලීම මත සිදුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොනරාගල – පලාරුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ, කෙසේ... Read more
දේපළ සොරකමේ ගිය 1ක් අල්ලයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020240 පාදුක්ක ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන විශේෂ... Read more
ක්‍රිකට් ක්‍රිඩාවට මතුව ඇති තත්ත්වයට පාලකයින් වගකිව යුතුයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020236 ක්‍රිකට් ක්‍රිඩාවට වර්තමානයේ මතුව ඇති තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුව වගකිව යුතු බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට... Read more
දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020299 සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සඳහා ඉදිරියේදී උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මෙරට දුගී භාවය තුරන්... Read more