හිටපු ඇමති පුතා පැදවූ රථය අනතුරකටShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030250 හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේනගේ පුත්‍රයා අපරීක්ෂාකාරී ලෙස පැදවූ බව කියන කැබ් රථයක ගැටීමෙන් මෝෆේඩ් යතුරු පැදියක ගමන් කළ වයස්ගත පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා... Read more
වත්තල කොල්ලයේ සල්ලි බෙදා ගත් හැටිත් වමාරයිShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030202 ඉකුත්දා සිදු වූ රුපියල් ලක්ෂ 77 ක මුදල් කොල්ලයට අදාළ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම කොල්ලය ඉකුත් 26 වැනිදා සිදු... Read more
මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020231 වස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය... Read more
හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020219 තහනම් මත්ද්‍රව්‍ය භාවිත කරමින් බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (02) පැවති සාදයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා. ඊට සහභාගීවූවන් හෙරොයින්, ගංජා හා මත්පෙති භාවිත... Read more
විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020233 උතුරු පළාත් සභාවේ හටගෙන ඇති අර්බුද සහ පළාත් ප්‍රධාන අමාත්යය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය පිළිබද ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් යාපනය ප්‍රදේශයේ දී පවත්වා තිබේ.... Read more
හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු 'නීරෝ වෙනුවෙන්' ගමක් – අම්මාට සුව පහසු නිවසක්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020317 ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු වන නීරෝ හෙවත් රණවිරු රංජිත් පේ‍්‍රමිසිරිගේ නමින් උදාගම්මානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට මුල්ගල තැබීම නිවාස අමාත්‍ය... Read more
මංගලගේ යෝජනාවට එරෙහිව තරුණයෙක් රැජිණ හෝටලය අසළ උපවාසයකShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020202 පොහෝ දිනයන්හිදී මත්පැන් හල් වසා තැබීම පළ රහිත බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් තරුණයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.... Read more
පාසල් සිසුවෙකු නිවාසකට හොර රහසේ ඇතුළු වී කළ දේ මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020220 නිවාස බිඳ මුදල් කොල්ල කෑ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙකු බලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සොරා ගන්නා ලද රූපවාහිනි යන්ත්‍ර,... Read more
කෝලි..යුවරාජ්..ශුරයන්ගේ කුසලාන 'අවසන් තරගය පාවා දුන් බවට' චෝදනාShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020261 ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා යුවරාජ් සිංට ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු තරග පාවාදීමේ චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. මෙම චෝදනාව... Read more
කැවල්රි සුපර්ක්‍රොස් ඇරඹෙයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020212 ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වනු ලබන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අද (02) පැවැත්වෙනවා. ඒ, ඉබ්බාගමුවේදීයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන... Read more