2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080208 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා... Read more
තරුණියක් පැහැරගත් හත් දෙනෙකුට වැඩ වරදියිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080218 කැකිරාව හල්මිල්ලෑව ප්‍රදේශයේදී තරුණියක් පැහැර ගෙන ගිය සැකකරුවන් හත් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයකින් පැමිණි සැකකරුවන් එම තරුණිය පැහැර ගෙන ගොස් හබරණ... Read more
ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවාShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080238 ආණ්ඩුව පොරොන්දු වූ ඉල්ලීම් ඉටු නොකළ හොත් තාවකාලිකව අත්හිටවූ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මේ... Read more
පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080203 අපරික්ෂාකාරී ලෙස ජීප් රථයක දොර විවෘත කිරීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ කිරිබත්ගොඩ ගාල ප්‍රදෙශයේදීයි. මෙලෙස... Read more
උපාධියට සරිලන රැකියාවෙළඳපොළ සකස් කළ යුතුයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080249 රැකියා දීමේදී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතු බවත්, උපාධියට සරිලන රැකියා වෙළෙඳපොළ සකස් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා පවසයි.... Read more
නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080202 ජපාන ශ‍්‍රම වෙළඳපොළ තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට අවස්ථාව ලබාගැනීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන... Read more
සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයිShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080223 පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වන බවත්, සුදුසුකම් සහිත පාළිකාවන් සිටින පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු... Read more
ශ්‍රීලනිපයේ නියෝජ්‍ය ඇමතිවරු 8 ක් මහින්ද සමග රහස් සාකච්ඡාවකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080229 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. එහිදී එම නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉදිරි... Read more
ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වීඩියෝවක් සමාජ ජාල කළඹයි -VIDEOShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030228 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එය පළමුව ට්වීටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්ම... Read more
මහජනතාවට තවත් වගකීමක් පැවරෙයි – වගකීම පැහැර හැරිය හොත් පීඩාව තමන්ටමයිShiran Viraj2017-07-03 by Shiran Viraj2017-07-030209 මාර්ග දෙපස ඇති කාණු පිරිසිදු කර ගැනීමේ වගකීම ද ජනතාවට පැවරෙන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා. කාණු පිරිසිදු නොකිරීම හේතුවෙන් එහි ජලය... Read more