දැරියන් තිදෙනාට හදි කළ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100248 බාල වයස්කාර දැරියන් තිදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩී.එන්.ඒ පරීක්ෂාවකට ලක් කර සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස මුතූර්... Read more
චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි..-VIDEOShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100235 කඳාන නගරයේ ‘සෝල්ට් ඇන්ඩ් පෙපර්’ (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.පුද්ගලයෙකු කුකුල් මස් හොදි... Read more
වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100234 වයඹ සිට කළුතර ප්‍රදේශයට කෘතීම රා ප්‍රවාහනය කරන කන්ටේනර් රථ වැටලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝග කර තිබෙනවා. ඒ, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති... Read more
ජපානයෙන් කෝටි 6000ක සල්ලි මල්ලක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100251 ජපන් යෙන් මිලියන 44,767 ක (රුපියල් මිලියන 60,407 පමණ)ක ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (Jica) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර තිබෙනවා. ඒ ග්‍රාමීය... Read more
මම නිසා වර්ජන එපා!Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100251 වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ... Read more
පේදුරුතුඩුව උණුසුම්වෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100231 පේදුරුතුඩුව පොලීසිය සිදුකළ වෙඩි පහරකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරුද්ධව අද(10) යාපනයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බැව් අප වාර්තාකරු පවසයි. ඔහු පැවසූයේ යාපනය පේදුරුතුඩුව සිට... Read more
හෙට වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100231 හෙට (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ... Read more
කළුතරට පැය 16ක ජල කප්පාදුවක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100216 කළුතර ප්‍රදේශයට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා... Read more
කාලෝ වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්නShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100255 තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ... Read more
වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100231 මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත්... Read more