තරුණයන්ට කෘෂි ව්‍යාපෘතිShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200261 තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පළමු අදිරයයේදී තරුණ ව්‍යවසායකයන් 1000 ක් පුහුණු කෙරෙන අතර,... Read more
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200262 සොක්‍රටීස් දෝතින්ම ගෙන වස බඳුන බොයි. මඛාදේව ජාතකයේ එන රජු දේව ධර්මයට සවන් දෙනු පිණිස මරණයේ මකර කටට පනී. එවන් පුරාවෘත්ත දන්නා අයවලුන්ට බයිබලයේ පැරණි... Read more
JCT ධාරිතාව ඉහළ නංවන්න පියවරShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190240 විශාල නැව් හැසිරවීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ජය බහලු පර්යන්තයේ (JCT) ධාරිතාව කඩිනමින් වැඩිදියුණු කළ යුතුව ඇති... Read more
අයි.සී.සී කාන්තා ලෝක කුසලානයට එංගලන්ත පිල සුදුසුකම් ලබයිShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190229 යි.සී.සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ(18) පැවති පළමු අවසන් පූර්ව වටයේ තරඟයෙන් දකුණු... Read more
චීනය නියමුවන් රහිත ප්‍රහාරක යානා නිෂ්පාදනය අරඹයිShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190245 චීනය, නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානා වාණිජමය වශයෙන් නිෂ්පාදනය ආරම්භ කර තිබේ. ඇමරිකාව විසින් නිෂ්පාදින නියමුවන් රහිත ගුවන් යානයකට පිළිතුරු වශයෙන් RH-5 රේන්බෝ නැමැති මෙම... Read more
පිය සෙනෙහසත් මවු සෙනෙහසත් අතර දෝලනය වනShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190295 තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිස් ජීවිත පැහැදිලි ලෙසම වෙනස්විය. විශේෂයෙන් පරිගණකය සොයාගැනීමත් ඉන්පසු අන්තර්ජාලය නිර්මාණය වීමත් නිසා ලෝකයම එකම ගම්මානයක් බවට පත්විය. මේ තාක්ෂණික දියුණුවේ අග්‍රඵලය... Read more
ආත්‍රයිටිස් රෝගයට බිං කොහොඹ කසායක්Shiran Viraj2017-07-18 by Shiran Viraj2017-07-180319 ප්‍රශ්නය – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස් රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු... Read more
කොටස් වෙළදපොළ පහළටShiran Viraj2017-07-18 by Shiran Viraj2017-07-180208 පසුගිය සිකුරාදා වසර එක හමාරකින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා. කෙසේ නමුත්, විදේශීය ආයෝජකයන් මහා... Read more
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පරාජය ගැන සැකයක්Shiran Viraj2017-07-18 by Shiran Viraj2017-07-180263 011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලද පරාජය මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක්. එවක ක්‍රිඩා අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද... Read more
මුතූ මේ සැරේ ළං වුණේ කාටද?Shiran Viraj2017-07-18 by Shiran Viraj2017-07-180225 මුතු අලුත් වැඩකින් එළියට ඇවිත්නේ. මුලින්ම ඒ ගැන කියමු? ඔව්. අවුරුදු තුනකට විතර කලින් තමයි ‘ළං වුණා ළං වුණා’ කියන ගීතය කළේ. ඒත් වීඩියෝව කළේ... Read more