29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනිමට ඉන්දිය ඒ කණ්ඩායම සමත්ව තිබේ.
තරඟය දකුණූ අප්‍රිකාවේ ප්‍රටෝරියා හිදී පැවැත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ  ඉන්දිය ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ වාරය දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමට ලබා දුන්නේය.
නියමිත පන්දුවාර 50 අවසානයේ දකුණූ අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 267ක් රැස්කළේය.
ෆර්හාන් බිහාර්ඩීන් ලකුණූ 101යි.
ඩිවායින් ප්‍රිටෝරියස් ලකුණූ 58යි.
පන්දු යැවිමේදී ඉන්දිය ඒ කණ්ඩායම වෙනුවෙන් ෂාදුල් තකූල් කඩුලු 03ක් බිද හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 06දී කඩුලු 03ක් දැවී ලකුණු 270ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.
ශ්‍රියාස් අයියර් ලකුණු 140යි.
විජය ෂංඛර් ලකුණූ 72යි.
(under the courtesy of adaderana news web)

Related posts

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj

අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණිය

Shiran Viraj

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

Shiran Viraj
Translate »